වෙළෙන්දන්ට සහ ව්‍යාපාර වලට නැගී එන තාක්ෂණයෙන් කවුරුත්ම අතරමැදියෙක් නැතුව මූල්‍ය ගනුදෙනු කිරීමට පුලුවන් වීම මේ Decentralized Finance තුලින් සිදුවෙනවා.
අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවානන් ඕනෑම තැනක, බෙදා හරින ලද මූල්‍ය දත්ව සමුදායන්හි මූල්‍ය ක්‍රියා වාර්තා කරන වගේම සත්‍යාපනය කරපු මෘදුකාංග භාවිතයෙන් පුද්ගලයන්ට ගනුදෙනු කිරීමට පුලුවන් වෙලා තියෙනවා.
විමධ්‍යගත මූල්‍ය මගින් මධ්‍යගත මූල්‍ය ආකෘතියක අවශ්‍ය තාවය නැති කරනවා.ඕනෑම කෙනෙකුට ඔවුන් කවුරුන් හෝ කොතැනක සිටියත් ඕනෑම තැනක මූල්‍ය සේවා භාවිත කිරීමට පුලුවන්.
